Need Help ?

0112945386

0768177206

Tags: SGB

AMMA

  • Brand: wisdombooks.lk
  • Availability: Out Of Stock
  • SKU:

Rs 1,290.00

මක්සිම් ගොර්කිගේ “අම්මා” නවකතාව තරම් පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම්ය. එය දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේය. 1905 පළමුවැනි රුසියානු විප්ලවය ඇති වූ කාලයේ දී ලියන ලද මෙම නවකතාව ලෝකවාසීන් අතර ඉතාමත් ජනප්‍රිය විය. විදේශීය භාෂාවන් 127 කින් සහ සෝවියට්...

මක්සිම් ගොර්කිගේ “අම්මා” නවකතාව තරම් පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම්ය. එය දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේය. 1905 පළමුවැනි රුසියානු විප්ලවය ඇති වූ කාලයේ දී ලියන ලද මෙම නවකතාව ලෝකවාසීන් අතර ඉතාමත් ජනප්‍රිය විය. විදේශීය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින්ද “අම්මා” පළ වී ඇත. එහි පිටපත් සංඛ්‍යාව කෝටියකට අධිකය. කතාව ලිවීම සදහා ගොර්කි ආදර්ශ රූප වශයෙන් ගත්තේ ආන්නා කිරිලොව්නා සලෝමොවා සහ ප්යොතර් සලෝමොව්ය. මේ දෙදෙනාගේ ඡායාරූප හා ගොර්කිගේ ඡායාරූප ද ලියවිලි ද මෙයට ඇතුළත්ය. poth.lk #Poth.lk #Maxim Gorky
  • ISBN        : 9789550065684
  • Author(s) : Maksim Gorky
  • Publisher : Susara Publishers

You can add, text, html, images and videos as well to the tab from product settings area

Recently Viewed Products